Ad Space

who

pron. කවුද

pron. කවුරු

pron. කා

pron. කෙ

pron. යම් කෙනෙක්ද ඒ


Example:

Who is that girl.
කවුද ඒ කෙල්ල?

Who told you that?
කවුද කිවුවේ ඒක?
කවුද ඔයාට ඒක කිවුවේ?

Whose idea is this?
මේක කාගේ අදහසක්ද?

Who will be the next?
මීළඟ කෙනා කවුරැන්‌ විය හැකිද?

You tell me who your friends are and I'll tell you what you are.
ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.

Ad Space
Recently added