Ad Space

what

a. කවර

a. කිනම්

a. කිම

a. කුමන

pron. කෙ

a. කොතරම්

adv. කොතෙක්

n. මක්

n. මක්ක

pron. මොක

pron. මොකක්

a. මොන

pron. මොනවා

n. මොනවාද

pron. යමක්


Example:

What are your educational qualifications?
ඔබේ අධ්‍යාපන සුදුසුකම්‌ මොනවද?

What's your address?
ඔබේ ලිපිනය කුමක්ද?

What time is it.
වෙලාව කීයද?

What's going on here?
මෙහෙ මොකක්ද සිද්ධවෙන්නේ?

What's the procedure?
මොකක්ද ක්‍රමචේදය?
මොකක්ද ක්‍රමවේදය?

What's the rent?
කුලිය කීයද?

What's the meaning of this?
මොකක්ද මෙකේ තේරුම?
මොකක්ද මේකේ තේරැම?
මොකක්ද මේකේ තේරුම?

What has happened?
මොනවද චෙලා තියෙන්නේ?

What should i do?
මම මොනවද කළයුත්තේ?

What's the matter?
මොකක්ද කාරණය?

What's the purpose of this?
මෙහි අරමුණ මොකක්ද?

What's your requirement?
ඔබේ අවශ්‍යතාවය කුමක්ද?

A wise man cares not for what he cannot have.
නුවණැත්තා තමාට ලබාගත නොහැකි දේ පිළිබඳ තැකීමක් නොකරයි.

You tell me who your friends are and I'll tell you what you are.
ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.

Ad Space
Recently added