Ad Space

tell

vt. එළිදරවු කරනවා

vt. කියනවා

vt. ගණන් කරනවා

prep. දක්වා

vt. දන්වනවා

vt. නියම කරනවා

vt. ප්‍රකාශ කරනවා

vt. ප්‍රතිඑල ඇති කරනවා

v. බණනවා


Example:

If you go home, tell me early.
ඔබ ගෙදර යනවා නම්‌ මට වේලාසනින්‌ කියන්න.

You tell me who your friends are and I'll tell you what you are.
ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.

Ad Space
Recently added