Ad Space

shall

v. අනාගතය දක්වන උපකාරක ක්‍රියා පදයක්

v. නියමය දක්වන උපකාරක ක්‍රියා පදයක්


Example:

Shall we go now?
අපි දැන්‌ යමුද?

Shall I ask him?
ඔහුගෙන්‌ අහන්නද?

As you sow, so shall you reap.
අස්වනු ලබා ගන්නේ වැපිරූ ආකාරයටය.

Ad Space
Recently viewed
Recently added