Ad Space

relief

n. අත්උදව්කාරයා

n. අත්උදව්ව

Aes. උන්නත

Psy. උන්නතය

n. නෙරීම

n. පහසුව

n. ප්‍රලම්බතාව

n. පිහිට

Art. පේකඩ

Geo. භූ විෂමතාව

n. භූමිනිර්මාණය

Civ. මිදවීම

Law. යහනය

st. සහන

Soc. සහනදායක

n. සහනය

Soc. සහනසාධක

n. සහාය වීම


Example:

She felt an immense sense of relief after hearing the news.
ප්‍රවෘත්තිය ඇසීමෙන් පසු ඇයට අති විශාල සහනයක් දැනුණි.

Ad Space
Recently added