වෙලාවට ඉන්න.
What's going on here? මෙහෙ මොකක්ද සිද්ධවෙන්නේ?
Put on a shirt. කමිසයක් දාගන්න.
She doesn't say anything and keeps on crying. ඇය මොකුත් කියන්නෙ නෑ දිගට ම අඬනවා.