Ad Space

man

n. අය තැනැත්තා

n. දිපද

n. නර

n. පංකාව

n. පිරිමි වැඩකාරයා

n. පිරිමියා

n. පුරිස

n. පුරුෂයා

n. මනුජ

n. මනුෂ්‍යයා

n. මර්ත්‍ය

Log. මානවයා

n. මිනිස් වර්ගය

n. මිනිසා

n. මිනිහා

n. වල්ලභයා

vt. වැඩට මිනිසුන් යොදනවා

n. වීරයා

vt. සපයනවා

n. හිතේශිවන්තයා


Example:

A low born man feels proud of new honours.
තමාට අලුතින්‌ ලැබුණු ගෞරවය ගැන පහත්‌ ජන්මයක්‌ ඇති පුද්ගලයා උදම්‌ අනයි.

A drowning man catches at a straw.
වැටෙන මිනිසා පිදුරු ගසක වුව එල්ලෙයි.

A blind man is no judge of colours.
අන්ධ මිනිසකු වර්ණ පිළිබඳ විනිශ්චයකට සුදුසු නැත.

A wise man cares not for what he cannot have.
නුවණැත්තා තමාට ලබාගත නොහැකි දේ පිළිබඳ තැකීමක් නොකරයි.

Ad Space
Recently added