Ad Space

love

n. ආදරය

vti. ආදරය කරනවා

vti. ආදරය දක්වනවා

n. ආලය

n. ආලය කරන වස්තුව

n. ඇල්ම

v. ඇලුම් කරනවා

n. දයාව

n. නුරා

n. ප්‍රණය

vti. ප්‍රිය කරනවා

n. ප්‍රේමය

n. පෙම

n. පෙම්වතිය

n. මෛත්‍රීය

st. රති

st. ශෘංගාර

st. සනා

n. ස්නේහය

n. සාදරය

n. සෙනෙහස


Example:

I really love my fiancee and she too loves me so.
මම ඇත්තෙන්‌ ම මගේ පෙම්වතියට ආදරෙයි, ඇයත්‌ මට ඒ වගේ ම ආදරෙයි.

Ad Space
Recently viewed
Recently added