Ad Space

little

a. අල්ප

pron. කිසි

a. කුඩා

n. ටික

n. ඩිංග

a. පැටි

a. පුංචි

n. පුලුට

n. පොඩ්ඩ

a. පොඩි

n. පොඩිත්ත

n. පොඩිය

n. පොද

n. ඵෝක

n. බිඳ

a. මන්ද

n. මඳ

a. මිති

adv. යන්තම්

n. රොම්බ

n. සරලුව

a. ස්වල්ප

adv. ස්වල්ප වශයන්

n. ස්වල්පය

n. සිඟිත්ත

st. සිල්වාරම්

st. සුඟු

a. සුළු

n. සොච්චම


Example:

A little bird is contented, with a little nest.
පුංචි කුරුල්ලකු පුංචි කූඩුවකින්‌ සෑහීමට පත්වේ.

A little wood will heat a little oven.
පුංචි දර කැබැල්ලකින්‌ පුංචි උදුනක්‌ උණුසුම්‌ කරයි.

Ad Space
Recently added