කෝ බලන්න ඔබේ සහතික පත්‍ර.
Life is short. ජීවිතය කෙටියි.
Look at me will you. මගේ දිහා බලන්නකෝ.
Let's go there and have a picnic. අපි අරෙහෙට ගිහිං විනෝද වෙමු.
Let's finish tea and go. අපි තේ බීලා යමු.