Ad Space

how

adv. කෙලෙස

adv. කෙසේ

adv. කොතරම්

adv. කොපමණ

adv. කොහොම

adv. කොහොම නමුත්

n. තොරතුරු

adv. මක්නිසා

n. යමක් කරන ක්‍රමය


Example:

How is that?
ඒක කොහොමද?

How far is to Colombo?
කොළඹට කොච්චර දුරද?

Don't near the water until you learn how to swim.
පිහිනීමට ඉගෙනගන්නා තුරු ජලය අසලට නොයන්න.

Ad Space
Recently added