heat
vti. අවුස්සනවා
n. උණුසුම
v. උණූ කරනවා
n. උණූසුම
Bot. උෂ්ණය
n. ඌෂ්ණය
n. ඌෂ්ම
v. කකාරනවා
n. ග්‍රීෂ්මය
n. ගිනියම
vti. ගිනියම් කරනවා
n. ඝර්ම
v. තව්වනවා
n. තාපය
n. නිදාඝය
n. පරිතාපය
vti. රත් කරනවා
n. රස්නය
n. සන්තාපනය
n. උෂ්ණය
n. දැඩි හැඟීම්
n. ආවේගය
v. රත් වනවා
v. රත් කරනවා
v. තියුණු කරනවා
v. ගිනිලනවා
Example:
A little wood will heat a little oven.
පුංචි දර කැබැල්ලකින් පුංචි උදුනක් උණුසුම් කරයි.
Recently viewed
- lavitation
n. අහසින් ගමන් කිරීමේ බලය, n. අහසෙහි නැවතී සිටීමේ බලය - dye
Aes. ඩයි, Aes. ඩයි කරනවා, v. පැහැ ගන්වනවා ... - reading room
Oth. කියවීම් ශාලාව - partition coefficient
Che. විභාග සංගුණකය - sulk
v. බුම්ම ගන්නවා, v. බුම්මනවා, vi. බුම්මාගෙන ඉන්නවා - forefront
n. ප්‍රමුඛස්ථානය - parasite
n. ඇහැටුව, n. පරපුටු, n. පරපුටුවා ... - pending
Aes. අතීරිත, a. තීන්දු නැති, prep. තුරු ... - sequel
Oth. අනුගාමී කෘතිය, Aes. අනුබන්ධය, n. උත්තර භාගය ... - circumstantial evidence
n. පරිවේෂණ සාක්කිය, n. පරිවේෂණ සාක්ෂිය, Law. පරිවේෂණීය සාක්ෂ්‍යය
- විනාශකාරී අභිචාර
Soc. destructive magic - අහිංසක
adj. childlike, a. goody goody, a. harmless ... - කටට දෙනවා
vt. prompt - ප්‍රමුඛස්ථානය
n. forefront, Psy. landmark - විමුක්තිය
Law. absolution, Soc. emancipation, n. liberation - රේක්කය
Art. garden rake, n. rake - අනුගත වීම
n. accord - කුළු ගෙඩිය
Civ. maul, Civ. sledge, Art. sledge hammer - පොන්සා
n. punch - ඕසෙ දමනවා
v. clamour, v. shout
Recently added
- s
n. ඉංග්‍රීසි හෝඩියේ 19 වෙනි අකුර - dynamite
n. ඩයිනමයිට්, n. පුපුරනසුලු ද්‍රව්‍යයක්, n. අමාරුකාර/ භයානක පුද්ගලයෙක් හෝ දෙයක් ... - digger
n. කණින්නා, n. හාරන්නා, n. කණිනය ... - dentist
n. දන්ත වෛද්‍ය, n. දන්ත චිකිත්සක - hot chocolate
n. උණුසුම් චොකලට් පානයක් - chocolate
n. චොකලට්, n. චොකලට් දුඹුරු පැහැය - chimpanzee
n. චිම්පන්සියා, n. කළු පැහැති ඥානවන්ත අප්‍රිකානු වානරයෙක් - Atlantean
a. ඇට්ලෑන්ටිස් දූපතට සම්බන්ධ, a. ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයට අයත්, a. ඇට්ලස් යෝධයා මෙන් සවිමත් - at-home
n. නිවසේ පැවැත්වෙන සාදයක් - athlete's foot
n. පාදයේ ඇඟිලි යටපැත්තේ ඇතිවන දිලීර ආසාදනයක් - atheistic
a. අදේවවාදී