Ad Space

good

a. ඇති තරම්

a. ඉටු

a. ඉෂ්ට

a. කරුණාවන්ත

a. කල්‍යාණ

a. ගුණවත්

a. තරමක

a. දක්ෂ

a. නඳ

n. ප්‍රයෝජනය

a. භද්‍ර

n. යහපත

a. යහපත්

prefix. සං

adv. සාදු

a. සාධු

prefix. සු

a. සුදුසු

a. සුභ

a. සොඳ

a. සොඳුරු

a. හිතවත්

a. හූදී

a. හොඳ


Example:

A good name is better than riches.
හොඳ නමක්‌ දිනා ගැනීම පොහොසත්‌ චනවාට වඩා අගනේය.

Ad Space
Recently added