Ad Space

go

n. උනන්දුව

vi. ක්‍රියා කරනවා

vi. ගත වෙනවා

v. ගමන් කරනවා

vi. තිබෙනවා

int. දහ්

vi. නැති වෙනවා

vi. පවතිනවා

vi. යනවා

n. යාම

n. වැඩේ

vi. වෙනවා

vi. සිටිනවා


Example:

If you go home, tell me early.
ඔබ ගෙදර යනවා නම්‌ මට වේලාසනින්‌ කියන්න.

When will you go there?
ඔයා කවද්ද එහෙ යන්නේ?

Did you go there?
ඔයා එහෙ ගියාද?

Shall we go now?
අපි දැන්‌ යමුද?

May I go out?
මම එළියට යන්නද?

I have to go early today.
මට අද වේලාසන යන්න තියෙනවා.

I will have to go home next week.
මට ලබන සතියේ ගෙදර යන්නට වේවි.

I will need to go home tomorrow.
මට හෙට ගෙදර යාමට වුවමනා වේවි.

Let's go there and have a picnic.
අපි අරෙහෙට ගිහිං විනෝද වෙමු.

Ad Space
Recently added