Ad Space

full

adv. අතිශයින්

a. අශේෂ

a. පරිපූර්ණ

a. පරිසමාප්ත

a. පිරි

a. පිරුණු

a. පීණ

a. පුණු

a. පුන්

a. පුර

a. පූර්ණ

a. විශාල

a. සංකට

a. සපිරි

a. සම්පූර්ණ ඉඩක් නැති

adv. සම්පූර්ණයෙන්

a. ස්ථූල

adv. සියලු ලෙසින්

a. සුපුන්

adv. හරියටම


Example:

A full purse never lacks friends.
සාක්කුව පිරී ඇත්නම්‌ මිතුරන්ගෙන්‌ අඩුවක්‌ වන්නේ නැත.

The road is full of traffic and the bus is going at a snail's pace.
පාරේ වාහන තදබදය නිසා බස්‌ එක යන්නෙ ඉබි ගමනින්‌.

Ad Space
Recently added