Ad Space

friend

n. එද්දලයා

n. පින්වතා

n. මිත්‍ර

a. මිත්‍රයා

n. මිතු

n. මිතුරා

n. මිතුරු

a. යහළුවා

n. යාළුවා

st. සකි

st. සග

n. සගයා

st. සච්ච

st. සබඳ

n. සහචරයා

st. සහල

st. සහළ

n. සහායකයා

st. සුහද

st. හාද

n. හාදයා

a. හිතෙෂියා


Example:

A friend in need is a friend indeed.
අවැසි විට ළඟ සිටින මිතුරා ඇත්තෙන්ම මිතුරෙකි.

Ad Space
Recently added