Ad Space

for

prep. අතරතුර

prep. උදෙසා

prep. ගැන

prep.

prep. තුළ

prep. දෙසට

prep. නිසා

prep. පිණිස

conj. බැවින්

conj. මක්නිසාද යත්

prep. වස්

prep. වෙනුවට

prep. වෙනුවෙන්

prep. සඳහා

prep. හන්දා

prep. හින්දා


Example:

Don't wait for me.
මම එනකන්‌ ඉන්න එපා.

Come for a while.
පොඩ්ඩකට එන්න.

This is for whom?
මේක කවුරැන්‌ වෙනුවෙන්ද?

This is for what?
මේක මොකටද?

A wise man cares not for what he cannot have.
නුවණැත්තා තමාට ලබාගත නොහැකි දේ පිළිබඳ තැකීමක් නොකරයි.

Forget your quarrel and be friends.
උඹලගේ රණ්ඩුව අමතක කරලා යාළු වෙයල්ලා.

Don't bargain for fish which are still in the water.
තවමත්‌ ජලයේ සිටින මාළුවා වෙනුවෙන්‌ කේවල්‌ නොකරන්න.

Ad Space
Recently added