Ad Space

face

n. ආකෘතිය

n. ඉදිරියෙන් පෙනෙන කොටස

n. උවන

n. එලකය

n. තලය

n. තුඩ

n. ප්‍රගල්භතාව ලජ්ජා නැතිකම

n. පෙනුම

Art. බඩය

vt. මතුපිට වැස්මක් යොදනවා

n. මුඛ

vt. මුණගැසෙනවා

n. මුණය

Oth. මුද්‍රණාක්ෂර මුහුණත

n. මුව

n. මුහුණ

vt. මුහුණ පානවා

n. මුහුණත

n. මූණ

n. මූණත

n. මූණු

n. මූන

n. වක්ත්‍රය

n. වත

n. වදන

n. වුවන

st. වුවන්


Example:

Just get out of my face and leave me alone.
මගේ යකා අවුස්සන්නෙ නැතිව පැත්තකට ගිහිං මගෙ පාඩුවේ ඉන්න දෙන්න.

He showed immense courage in the face of danger.
අවදානමට මුහුණ දෙන විට ඔහුගේ මුහුනේ අති විශාල ධෛර්යක් තිබුනි.

Ad Space
Recently added