Ad Space

dress

vti. අන්දවනවා

n. ඇඳුම

vti. ඇඳුම් අඳිනවා

n. පිළිය

vti. පිළියෙල කරනවා

n. වස්ත්‍රය

n. වැස්ම

vti. සකස් කරනවා

vti. සරසනවා

n. ස්ත්‍රීන්ගේ ගවුම් ආදිය

n. හැඳිවත


Example:

Dress up a stick and it does not appear to be a stick.
කෝටුවක්‌ ඇඳගත්‌ විට එය කෝටුවක්‌ ලෙස දිස්‌ නොවනු ඇත.

Ad Space
Recently added