Ad Space

don

vt. පළඳිනවා

n. මුදලි

n. විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍යවරයා


Example:

Don't come now.
එන්න එපා දැන්‌.

Don't wait for me.
මම එනකන්‌ ඉන්න එපා.

Don't be a fool.
මෝඩයෙක්‌ චෙන්න එපා.

Don't bargain for fish which are still in the water.
තවමත්‌ ජලයේ සිටින මාළුවා වෙනුවෙන්‌ කේවල්‌ නොකරන්න.

Don't near the water until you learn how to swim.
පිහිනීමට ඉගෙනගන්නා තුරු ජලය අසලට නොයන්න.

Ad Space
Recently viewed
Recently added