Ad Space

can

aux. අවසර ඇති

n. කෑන්

v. ටින් කරනවා

v. පුළුවන

aux. පුළුවන්

n. භාජනය

v. භාජනයක දමා වසනවා

vt. භාජනවල ටින්වල අහුරනවා

vt. රස්සාවෙන් නෙරපනවා

Log. ශක්‍යතාව

v. හැකි

Log. හැකිකම


Example:

Can you remind me?
මට මතක් කරන්න පුළුවන්ද?
මට මතක්‌ කරන්න පුළුවන්ද?

Can I keep this?
මට මේක තියාගන්න පුළුවන්ද?

Can you remember it?
ඔයාට ඒක මතක්‌ කරගන්න පුළුවන්ද?

Can you hold the line?
ඇමතුමේ රැඳී සිටින්න පුළුවන්ද?

Can you do me a favour?
මම වෙනුවෙන්‌ දෙයක්‌ කරන්න පුළුවන්ද?

You can obtain a fresh loan and start a new business.
ඔයාට පුළුවන් අලුත් ණයක් අරගෙන අලුත් ව්‍යාපාරයක්‌ ආරමිභ කරන්න.

Ad Space
Recently added