Ad Space

at

prep. කාලය දැක්වීමේදී යෙදෙන නිපාතය

adv. කෙරෙහි

prep. ගණන දැක්වීමේදී යෙදෙන නිපාතය

prep. දී

prep. නිසා

prep. බැගින්

prep. වෙත

prep. ස්ථානය දැක්වීමේදී යෙදෙන නිපාතය

prep. හි

prep. ළග


Example:

Not at all.
කොහෙත්ම නෑ.

Look at me will you.
මගේ දිහා බලන්නකෝ.

A drowning man catches at a straw.
වැටෙන මිනිසා පිදුරු ගසක වුව එල්ලෙයි.

The road is full of traffic and the bus is going at a snail's pace.
පාරේ වාහන තදබදය නිසා බස්‌ එක යන්නෙ ඉබි ගමනින්‌.

Ad Space
Recently added