Ad Space

are

v. be යන ක්‍රියාවෙහි බහුවචන රූපය

Sur. ආර

Mat. ආරය

n. වර්ග මීටර 100 ක වපසරිය

v. වෙති

n. සතරැස් මීටර් 100 ක ප්‍රමාණය


Example:

What are your educational qualifications?
ඔබේ අධ්‍යාපන සුදුසුකම්‌ මොනවද?

Why are you waiting for?
ඔයා මොකටද බලාගෙන ඉන්නේ?

Why are you late?
ඇයි ඔබ ප්‍රමාද?

Are you aware about this?
ඔබ මේ ගැන දැනුවත්‌ ද?

Are youready?
ඔබ සූදානම්‌ ද?

We are going to lose again.
අපි ආපහු පරදින්න යන්නේ.

All that glitters are not gold.
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.

The eggs are in the fridge.
බිත්තර තියෙන්නේ ශීතකරණයේ.

You tell me who your friends are and I'll tell you what you are.
ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.

Don't bargain for fish which are still in the water.
තවමත්‌ ජලයේ සිටින මාළුවා වෙනුවෙන්‌ කේවල්‌ නොකරන්න.

Ad Space
Recently added