Ad Space

all

a. ඇම

pron. එක්කොම

a. ඔක්කොම

a. නඛීල

adv. මුළුමනින්

pron. මුළුල්ල

a. විශ්ව

a. සකල

a. සමස්ත

Log. සමස්ථ

a. සර්ව

st. සව්

adv. සහමුලින්

pron. සැම

n. සැවොම

a. සෑම

pron. සියල්ල

adv. සියල්ලෙන්

adj. සියලු

a. සියෝ

n. සේරම

adj. හැම

n. හෑම


Example:

All that glitters are not gold.
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.

All is well that ends well.
හොදින් අවසන් වන සෑම දෙයක්ම හොඳය.

I had a stomachache and now it’s all right.
මට බඩේ කැක්කුමක්‌ තිබුණා දැන්‌ සනීපයි.

Ad Space
Recently added