English Alphabet / Character "V"
- villager
n. ගම් වැසියා, n. ගම්වැසියා, n. ගැමියා - villain
n. අධමයා, n. ඉඩම් හිමියාගේ දාසයා, n. ඌලියක්කාරයා ... - villainous
a. ඉතා දුෂ්ට - villainy
n. දුෂ්ටකම, n. සාහසික අපරාධය - villein
n. ඉඩමකට අයිති දාසයා, n. ඌලියක්කාරයා, Law. ගොවිදාසයා ... - villus
n. බූව - vilutnous
Bot. වීලුද වැනි - vim
n. උනන්දුව, n. ප්රාණවත්කම - vinculum
Mat. දාමය, n. බන්ධන රේඛාව, Law. බැම්ම - vindicate
vt. අපකීර්තියෙන් වළක්වනවා, Soc. ද්යෝෂමුක්ත කරනවා, Aes. ද්යෝෂහරණය ...