English Alphabet / Character "U"
- upset price
Acc. අඩුම මිල, Acc. ආරම්භක ලංසුව, Law. උපරි ලංසුව ... - upset the judgement
Law. විනිසුම වික්ෂේපණය කරනවා - upsetting
Civ. ඉන්දවීම, Civ. ඉන්දීම, Art. තර කිරීම - upshot
n. අවසාන සිද්ධිය, Aes. උද්ගතය, n. කෙළවර ... - upside
n. උඩු පැත්ත - upside down
adv. අධෝ මුඛව, adv. අවුල් සහිතව, adv. උඩුයටි ... - upsilon
n. ග්රීක හෝඩියේ විසිවෙනි අකුර - upstage
Aes. පසුවේදිකාව, n. රංගමණ්ඩපයේ ඇතුල් දෙස - upstairs
adv. ඉහළ තට්ටුවේ, n. උඩමහල, n. උඩුමහල් ... - upstanding
a. අවංක, a. කෙලින් සිටින