English Alphabet / Character "S"
- shipping
Acc. නාවික කටයුතු, Eco. නැව් කටයුතු, n. නැව් ගණන ... - shipping services
Sta. නැව් සේවා - shipping trade
Geo. වෙළෙඳ නැව් ව්‍යාපාරය - ships agent
Law. නැවේ අනුයෝතයා - ships bow
Mat. නැව් ඇණිය - ships compass
Phy. නැව් මාලිමාව - ships hoist
Civ. නැව් ඔසොව්ව - ships husband
Law. නැව් ඇවැසි සැපයුවා - ships manifest
Eco. නැව් බඩු ලේඛනය - ships papers
Law. නැව් ලියකියවිලි