English Alphabet / Character "R"
- roue
n. මුඛරාගය, n. සල්ලාලයා, n. සලෙලුවා විශේෂයෙන්ම වයස්ගත - rouge
n. රතු සුවඳ පුයර මිශ්රණයක්, Aes. රුජ් ආලේපය - rough
a. අමිහිරි, vt. අවුස්සා අවුල් කරනවා, adv. අශික්ෂිත ලෙස ... - rough and ready
a. යන්තම් පිරිමැසෙන - rough and tumble
n. පොරය - rough cast
n. දළ කපරාරුව - rough check
Mat. දළ අවේක්ෂණය - rough copy
Aes. කටු පිටපත, n. කටුපිටපත, Aes. දළ පිටපත - rough draft
n. කෙටුම්පත, n. මුල් සැලැස්ම - rough luck
n. අවාසනාව