English Alphabet / Character "Q"
- quarry
n. ආකරය, n. ආමිෂය, Soc. කොරිය ... - quart
Mat. කාර්තුව, n. ගැලුමෙන් හතරෙන් පංගුව, n. නැළිය - quarter
n. කාර්තුව, Law. කාර්තුව බුසල් අට, Law. කාර්තුව හොණ්ඩර කාල ... - quarter elliptic spring
Art. අඩාඩ දිගටි දුන්න - quartering
Law. අංග ඡේදනය, n. ප්රධාන කොටස් හතරකට බෙදන ලද වංශාවලිය පිළිබඳ ව, Civ. පාදකරණය ... - quartermaster
n. නැවක සුක්කානම හා සංඥා භාර නිලධාරියා, n. භටයන්ගේ නවාතැන් ආදිය බාර මුලාදෑනියා - quartern
n. රාත්තල් හතරේ පාන් ගෙඩිය - quarters
n. කොටස්, n. නිවාසය, n. පදිඤ්චිය ... - quartz
n. කදා, Soc. ක්වොට්ස්, Phy. ක්වෝට්ස් ... - quash
vt. අවලංගු කරනවා, vt. නිෂ්ප්රභ කරනවා