English Alphabet / Character "G"
- gall stones
Med. පිත්තාශ්ම - gallant
a. කාමුක, a. නිර්භීත, n. රමණයා ... - gallantry
n. දාක්ෂිණ්යය, n. නිර්භීතකම, n. සල්ලාලකම - galleon
n. ස්පාඤ්ඤයේ විශාල රුවල් නැව - galleria
n. තනි වහලක් ඇති කුඩා සාප්පු පෙළක් - gallery
Aes. ගැලරිය, n. චිත්ර ප්රදර්ශන ශාලාව, n. නෘත්යශාලාවක ගැලරිය ... - gallery art
Aes. කලාගාරය, Aes. කලාභවන - gallery tone
Aes. තාන හානිය - gallery varnish
Aes. ගැලරි වාර්නිශ් - galley
n. හම්බාන