English Alphabet / Character "G"
- giddiness
n. කරකැවිල්ල, n. කැරකිල්ල, n. හිස කරකැවිල්ල - gift
Aes. කුසලතාව, n. ත්‍යාගය, n. තෑග්ග ... - gifted
Aes. කුලතාපූර්ණ, Acc. ත්‍යාග කරන ලද, a. තෑගි කරන ලද ... - gifts
n. ඕලක්කම්, Eco. තෑගි - gig
n. රේස් කරත්තය, n. සැහැල්ලු ඔරුව - giga cycles
Ele. ගිගා චක්‍ර - gigacycles sec
Ele. ගිගාචක්ර තත්පර, Ele. ගිච තත් - giganthropus
Soc. ගිගැන්ත්රෝපුස් - gigantic
a. අතිවිශාල, a. ඉතා බලගතු, a. යෝධ - gigantic figure
Aes. දැවැන්ත රූපය, Aes. වෘහත් රූපය