English Alphabet / Character "F"
- freshen
vti. අමු ගතියට පමුණුවනවා, vti. අමු ගතියට පැමිණෙනවා, vt. ටිකක් සැර වෙනවා ... - fresher
n. ආධුනිකයා, n. නවකයා - freshet
n. ගංවතුර මුහුදට බැස යන දියපාර, n. හිම නිසා ගඟේ වැඩිවන ජලය - freshman
n. ආධුනිකයා, n. නවකයා - fretful
a. ඉක්මණින් තරහ ඇවිස්සෙන, a. නොසන්සුන් - fretsaw
n. උල් කියත - fretting
Civ. ගෙවී යෑම - friar
n. කතෝලික නිකායවල තාපසයා, n. ශ්රමණයා - friars balsam
Med. ප්රයර් බෝල්සම් - friary
n. තාපසාරාමය, n. මඨය