English Alphabet / Character "F"
- falaise
Geo. දඹය - falcon
n. උකුස්සා, n. කුරුළුගොයා - falklore
n. ජනශ්රැතිය - fall
n. අඩු වීම, vi. අඩුවෙනවා, n. අපකීර්තිය ... - fall a prey to
vt. අසු වෙනවා, vt. යටත් වෙනවා - fall asleep
vt. නිදාගන්නවා - fall away
vt. දිරාපත් වෙනවා, vt. මගහැර යනවා - fall back
vt. පසු බසිනවා - fall in
vt. පෙළ ගැසෙනවා - fall in with
vt. එකඟ වෙනවා, vt. මුනගැසෙනවා