English Alphabet / Character "D"
- damaging
a. අවාසි - damascene
a. කැටයම් කරනලද කඩුව, a. රනින් හා රිදීයෙන්, Aes. ලෝහාලංකරණය - damask
a. අතිශය රක්තවර්ණ, n. රතු විල්ලූද - dame
n. ආර්යාව, n. ගෑනී, n. ස්ත්‍රී - dame school
n. ස්ත්‍රියක් පාලනය කරන පෞද්ගලික පාසල - damn
vt. ගර්හා කරනවා, vt. නිරයට පත් කරනවා, vt. ශාප කරනවා ... - damnable
a. අතිදුෂ්ට, a. නින්දනීය, a. හිරිහැර සහිත - damnation
n. ගර්හාව, int. භෙනගහපි, n. සදාකාලික නිරයට පැමිණවීම - damned
a. අවලම්, a. කාලකන්නි, a. නීච ... - damp
vti. අඩු කරනවා, vti. අධෛර්ය කරනවා, a. ආර්ද්‍ර ...