English Alphabet / Character "D"
- dull witted
a. මූඩ - dullard
n. මන්දබුද්ධිකයා, n. මොට්ටයා - dullness
n. මන්දබුද්ධිය - duly
adv. නියම ලෙස, adv. නියම වේලාවට, adv. සුදුසු පරිදි - dumas bulb
Che. ඩුමා බල්බය - dumb
a. ගොත, a. ගොළු, a. නිශ්ශබ්ද ... - dumb and deaf
n. මූගබධිර - dumb barge
Civ. නිරුවල් බත්තල - dumb barter
Soc. ඌම හුවමාරුව - dumb bell
Art. දුනු කොලුව, n. ව්‍යායාම සඳහා ගන්නා දෙකොන බර යෙදූ යටිය