English Alphabet / Character "D"
- dollar pound ratio
Eco. ඩොලර් පවුම් අනුපාතය, Acc. ඩොලර් පවුම් අනුපාතය - dollar premium
Eco. ඩොලර් ආධික්යය - dollop
n. හැඩයක් නැති අහර පිඬ - dolly
Civ. ඩොලිය, n. බෝනික්කන්ගේ සුරතල් නාමය, n. බෝනික්කා - dolorous
a. දුහ්ඛිත, a. විලාප කියන, a. ශෝකී - dolour
n. කනස්සල්ල, n. දුක - dolphin
n. ඩොල්ෆින්, n. තිමිංගලයා, Civ. දොල්පිනාව - dolt
n. ගුඩ්ඩයා, n. මූර්ඛයා - dolus
Law. දොලුසය, Law. වංචාව - domain
Soc. බලප්රදේශය, n. බලමණ්ඩලය, Law. රාජ විෂය ...